නව පළාත් පාලන සීමා නිර්ණය අනුව කොට්ඨාශ 5 000 ක්.

Sunday, 20 October 2013 - 7:36

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81+5+000+%E0%B6%9A%E0%B7%8A.


නව පළාත් පාලන සීමා නිර්ණය අනුව කොට්ඨාශ 5 000 ක් පමණ බිහිවනු ඇතැයි පළාත් පාලන සීමා නිර්ණය කිරීමේ කමිටුව පවසනවා. එහි සභාපති ජයලත් රවී දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන වාර්තාව නුදුරු දිනකදී එළිදක්වන බවයි. එහි කටයුතු අවසන් අදියරයේ පවතින බව ඔහු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories