ගැමුණු විජේරත්නගෙන් ආරක්ෂක ලේකම්වරයා වෙත ඉල්ලීමක්.

Tuesday, 22 October 2013 - 7:43

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


බස් රථවල හිමිකාරීත්වය නොමැති පුද්ගලයින් තනතුරු දරන බස් සංගම් ගැන කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා. එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ මෙවැනි පුද්ගලයන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයන් ඇති කිරීම පිළිබදව අවදානය යොමු කරන ලෙස තමන් ඉල්ලා සිටි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories