බල්ගේරියානු මිනිස් ජාවාරම්කරු අත්අඩංගුවට.

Tuesday, 22 October 2013 - 9:59

%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ට්‍රක් රථයක ගාල් කර බටහිර යුරෝපීය රටකට නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මිනිස් ජාවාරම්කරුවෙකු දශක දෙකකට පසු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 1995 වසරේ ජුලි මාසයේ දී ඇති වූ මෙම සිද්ධියේදී බල්ගේරියානු පොලීසියට අවශ්‍යව සිටි 58 හැවිරිදි මිනිස් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් ප්‍රදේශයේදියි. ඔහු නඩු විභාගය සඳහා බල්ගේරියාවට පිටුවහල් කිරීමට නියමිත බව සඳහන්. බල්ගේරියානු ජාතික ප්ලැමෙන් ටි‍්‍රෆනොව් නැමැති මොහු ලබන නොවැම්බර් 1 වන දා ඇමරිකානු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන්නේ පිටුවහල් කිරීමේ නියෝග ලබා ගැනීම සඳහායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories