වීඩියෝ: ලබන වසරේ දැවැන්ත ව්‍යාපෘති රැසක්.

Tuesday, 22 October 2013 - 19:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.



ලබන වසරේදී තවත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2014 අයවැය සැකසීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි. තම ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් පළ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories