අයිතිවාසිකම් කියාදුන්නේ විදේශ බලවේග නොවේ.- අගවිනිසුරු.

Wednesday, 23 October 2013 - 7:33

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.-+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94.



          

 
ශ්‍රී ලංකාවට මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කියාදුන්නේ විදෙස් රටවල් නොවන බව අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ බෞද්ධ විහාර සහ දේවාලගම් පනත යටතේ ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා මහනුවර අලූතින් ඉදි කෙරුණු නව දිසාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින්. බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්තුළින් මෙරට ජනතාව අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබද නිසි දැනුවත්කමක් ලබා සිටි බව අගවිනිසුරුවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories