දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 6 කට මානව හිමිකම් කාර්යාල.

Thursday, 24 October 2013 - 7:28

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD.



 
දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 6 ක මානව හිමිකම් ජංගම කාර්යාල පිහිටුවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. එම කොමිසමේ කොමසාරිස් නීතීඥ ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පුත්තලම, රත්නපුර, මොණරාගල, නුවරඑළිය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙම ජංගම කාර්යාල පිහිටුවීමට කටයුතු කර ඇති බවයි.  මීට පෙරද දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කොමිසම් කාර්යාල විසින් මානව හිමිකම් ජංගම කාර්යාල පිහිටුවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories