අවසන් තීරණයකට රනිල්, කරූ, සජිත් යළි රැස්වෙයි. සාකච්ඡා ඉදිරි දින දෙක තුළ.

Thursday, 24 October 2013 - 7:31

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85.


 

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ආරම්භ කෙරුණු සාකච්ඡාවල අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළදී ගැනීමට හැකිවනු ඇති බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන අය අතර එළඹෙන දින කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories