අදත් වැසි. - අකුණු ගැනත් අවධානයෙන් ඉන්න.

Friday, 25 October 2013 - 8:13

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.


බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ද අද (25) ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල කියා සිටියේ අකුණු අනතුරු පිළිබඳ ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories