පුරාවස්තු සංරක්ෂණයට ගම් මට්ටමින් කමිටු.

Saturday, 26 October 2013 - 12:19

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා කව නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය පවසනවා. ඔහු කියා සිටියේ අදාළ ප්‍රදේශවල මහජනතාව යොදාගෙන මෙම කටයුත්ත සිදුකරන බවයි. මෙමගින් පුරාවස්තු සංහාරය සිදුකරන පුද්ගලයන් පිළිබදව කඩිනමින් තොරතුරු ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories