උ. කොරියානු අත්අඩංගුවේ සිටි දකුණු කොරියානුවන් පිරිසක් නිදහස් කෙරේ.

Saturday, 26 October 2013 - 16:21

%E0%B6%8B.+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

උතුරු කොරියානු අත්අඩංගුවේ සිටි දකුණු කොරියානුවන් 6 දෙනෙකු නිදහස් කිරීමට උතුරු කොරියානු බලධාරින් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පිහිටි පැන් මුං ජොංග් ප්‍රදේශයේදී මෙම දකුණු කොරියානුවන් පිරිස දකුණු කොරියානු බලධාරින් වෙත භාරදී ඇති බවයි. වයස අවුරුදු 27 ත් 67 ත් අතර වයස් සීමාවේ පසුවන දකුණු කොරියානුවන් 6 දෙනෙකුයි  මෙලෙස භාරදී ඇත්තේ. උතුරු කොරියානු, දකුණු කොරියානු විරසකය අඛන්ඩව පවතිද්දී උතුරු කොරියාව විසින් සිය අත්අඩංගුවේ සිට දකුණු කොරියානුවන් පිරිසකට සමාව ලබාදීම සුවිශේෂී සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories