නැගෙනහිර ඉන්දියාවේ ගංවතුර උවදුර තවදුරටත්.

Sunday, 27 October 2013 - 13:33

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

නැගෙනහිර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩීෂා ප්‍රාන්තයේ ජල ගැල්මෙන් සිදුවු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා කලාපවල අද   05 වන දිනටත් ජනජීවිතය අඩාල වූ අතර, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වුණා. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මාන 4000 කට වැඩි සංඛ්‍යාවක් ජල ගැල්මට මුහුණදෙන අතර, මහාමාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මෙහි පුද්ගලයන් 78,000 ක් පමණ සහන කඳවුරුවල රඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. පයිලීන් සුළි සුළඟින් පීඩාවට ලක්වු ඔඩීෂා ප්‍රාන්තයේ ජල ගැල්මද මෙතෙක් අවසන් වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories