වීඩියෝ:කැසිනෝවලට වඩා රේස් බයි රේස් හානිය වැඩියි. - එජාපය.

Sunday, 27 October 2013 - 18:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.



 
කැසිනෝවලට වඩා රේස් බයි රේස්වලින් සිදුවන හානිය වැඩි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා සඳහන් කළේ රේස් බයි රේස් තහනම් කළ යුතු බවයි. ඒ සඳහා රජයේ අවධානය යොමු විය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. කැසිනෝ පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහට ලක්වනවා. නමුත් කැසිනෝ පැවැත්වීමට පෙර රේස් බුකිවලට තිත තැබිය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories