කොළඹ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට.

Monday, 28 October 2013 - 13:35

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.



කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පැවති විටින් විට විදුලි විසන්ධිවීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බිඳවැටීම් ඒකකය පවසනවා. අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කොළඹ 01, කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලටයි අද පෙරවරුවේ සිට විටින් විට විදුලිය බිද වැටීම් වාර්තාවූයේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories