දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක්. - ආනන්ද සංගරී.

Tuesday, 29 October 2013 - 7:38

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, තමන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට චෝදනා නගනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම කුමන්ත්‍රණය දෙමළ ඩයස්පෝරාවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන්නක් බවයි. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී ද්‍රවිඩ ජාතික සන්ධානය යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළා. කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානය යටතේ පළාත් සභාවට මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු තේරී පත්වුණු අතර එම මනාප ලැයිස්තුවේ ආනන්ද සංගරීට හිමි වුණේ සිව් වන ස්ථානයයි.                



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories