බන්ධනාගාර රැදවියන්ගෙන් සියයයට 53ක් 8 පාස් නැහැ.

Wednesday, 30 October 2013 - 7:32

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+53%E0%B6%9A%E0%B7%8A+8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීමෙන් පවතින බන්ධනාගාර ප්‍රමාණය අඩුකරගත හැකි බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පවසනවා. මාතර ඊයේ (29) පැවැති රැස්වීමකදී ඔහු කියා සිටියේ බන්ධනාගාර රැදවියන්ගෙන් සියයට 53ක් 8 ශ්‍රේණිය හෝ සමත් වී නොමැති බවයි. නිසි අධ්‍යාපන පහසුකම් ලබාදීම නිවසෙන් ආරම්භ කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories