වීඩියෝ : උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කරන්නේ නැහැ - ජනපති.

Wednesday, 30 October 2013 - 7:44

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

විවිධ බලපෑම් මත උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. සංවර්ධනයෙන් බෙදුම්වාදය පරාජය කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. යුද සමයේ විදේශගතව සහ කොළඹට වී සිටි අය අද බෙදුම්වාදය වපුරණ බවත්, ත්‍රස්තවාදී නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 23 වන උපාධි ප්‍රදානෝත්සවය කොළඹ දී ඊයේ (29) අමතමින්. ? වැටුණු වළේ දවල් වැටීමට සූදානම් නොමැති බව ද ජනාධිපතිවරයා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories