කොළඹ එනවා නම් ලේන්සුවක් ගෙන එන්න.

Thursday, 31 October 2013 - 12:55

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.


 
මේ දිනවල කොළඹ නගරයට පැමිණෙන ජනතාව හැකි සෑම අවස්ථාවකම ලේන්සුවක් රැගෙන ඒම වැදගත්වන බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් සඳහන් කළේ කොළඹ නගරයේ මේ දිනවල සිදුවන සංවර්ධන කටයුතු හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවල අධික දුහුවිල්ලක් පවතින බවයි. මෙම දුහුවිල්ල හේතුවෙන් ස්වසන ආබාධ වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා. එබැවින් මුඛය සහ නාසය ආවරණය කරගැනීම සඳහා ලේන්සුවක් හෝ මුඛ ආවරණයක් භාවිත කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories