රතුපස්වලට තවත් රතු එළියක්.

Friday, 01 November 2013 - 7:32

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වැලිවේරිය - රතුපස්වල ජල ගැටළුව විසඳීමට සහය දැක්වීම සඳහා මැදිහත්වීමට රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 40 ක් පමණ එකඟත්වයකට පැමිණ ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා. ජල ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහදී ඊයේ (31) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ ජල ගැටළුවට මුල් වූ කර්මාන්ත ශාලාව කඩිනමින් ඉවත් කරන ලෙස බලකරමින් එක්දින වර්ජනයක් පැවැත්වීමටද මෙහිදී තීරණය කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories