මැදවච්චියේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට.

Friday, 01 November 2013 - 10:05

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
මැදවච්චිය - කැබිතිගොල්ලෑව මාර්ගයේ ගෝනමැරියාව ප්‍රදේශයේදී ඊයේ (31) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කෙරුණා. මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනය වූ ලොරි රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණී ශ්‍රී ලංගම ආපදා රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories