සීමාව ඉක්ම වූ බව කෙරී පිළිගනී.

Friday, 01 November 2013 - 19:37

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ඇමරිකාවේ රහස් ඔත්තු සේවා ඇතැම් අවස්ථාවල සීමාව ඉක්මවා කටයුතු කරන බව එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය රාජ්‍ය නායකයන්ගේ දුරකථන ඇමතුම්වලට රහසේ සවන්දීම පිළිබදව ආසියාවෙන් එල්ල වන විරෝධය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. තම රටේ ඔත්තු සේවා සිදුකරන මෙවැනි කටයුතු වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළා. චීනය ඇතුළු ආසියානු රටවල් රැසක් ඇමරිකාවේ මෙම ක්‍රියා පිළිවෙත දැඩි විවේචනයට ලක් කරමින් සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories