අධිවේගයේ මගී ප්‍රවාහනයට විශේෂ බලපත්‍රයක්.

Saturday, 02 November 2013 - 18:48

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සිදුකරන රථ වාහන සඳහා ඉදිරියේදී විශේෂ රියදුරු බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්.හරිස්චන්ද්‍ර පවසනවා. මහනුවරදී අද (02) පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ පිළිබඳව අදහස් දැක්වු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ලබන වසරේදී මෙම නව බලපත්‍රය හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories