පොදුරද මඩුලූ සමුළුවට ඉහළ ආරක්ෂාවක්.

Sunday, 03 November 2013 - 7:46

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින්ගේ මෙන්ම නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම කියා සිටියේ විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ල වුවහොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමටද ආරක්ෂක අංශ පියවර ගනු ඇති බවයි. ඉහළ ආරක්ෂක වැඩපිළිවෙලක් ඊට අදාළව මේ වනවිට ක්‍රියාත්මක බව ලේකම්වරයා අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories