වීඩියෝ :කැසිනෝවලට වඩා රේස් බුකී හානිකරයි. - ඇමති එස්.බී.

Sunday, 03 November 2013 - 13:07

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%93+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.

 
කැසිනෝවලට වඩා රේස් බුකී රටේ සාමාන්‍ය ජනතාවට හානිකර බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රේස් බුකී මගින් සූදුවට යොදාගන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල් බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු කියා සිටියේ කැසිනෝ ලංකාවේ ක්‍රීඩා කරනු ලබන්නේ 200 කටත් වඩා අඩු පිරිසක් බවයි. මෙරට සූදුවක් බවට පත්ව ඇත්තේ රේස් බුකී බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories