බලය බෙදීමක් මුස්ලිම් කොංග්‍රසය ඉල්ලයි.

Sunday, 03 November 2013 - 13:44

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


උතුරු සහ නැගෙනහිර පළාත්වලට ක්‍රමානුකූල බලය බෙදීමක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එහි මහලේකම් හසන් අලී හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එවැනි සාධාරණ බලය බෙදීමක් නොමැති වුවහොත් එම පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු බවට ජනතාව අතර පවතින මතය බැහැර කළ නොහැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත්, කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මුස්ලිම් සහෝදරත්වය ප්‍රකාශ කළේ උතුර සහ නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවක් මුස්ලිම් ජනතාවට නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories