ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසි ඊජිප්තුවේ සංචාරයක.

Sunday, 03 November 2013 - 19:15

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද (03) හදිසියේ ඊජිප්තුවේ සංචාරයක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ පෙර දැනුම්දීමකින් තොරව රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වී ඇති බවයි. දැනට ඊජිප්තුවේ පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහායි ඔහු මෙම සංචාරයේ නියැලී ඇත්තේ. මෙම සංචාරයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයකට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories