සෞදි පොදු සමා කාලය අදින් අවසන්.

Sunday, 03 November 2013 - 19:06

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
සෞදි රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ගත වූ මාස 4ක කාලය තුළ එරට නීතිවිරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 12,000ක් යළි මෙරටට පැමිණ ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා. මෙම පොදු සමා කාලය අදින් අවසන් වන අතර, මේ දක්වා මෙරටට පැමිණීමට නොහැකි වූ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories