ඇමරිකානු රාජ්‍ය ලේකම් සෞදි අරාබියට.

Monday, 04 November 2013 - 9:07

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විශේෂ සාකච්ඡාවක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා. සිරියාවේ උද්ගතව ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීම සඳහා සෞදි අරාබියේ සහය ලබාගැනීම එම සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ වනවිට සිරියාවේ අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ඇමරිකාවට සහ සෞදි අරාබියට පවතින්නේ එකිනෙකට වෙනස් ස්ථාවරයන් බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තාකළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories