වීඩියෝ : දුර්ලභ නෙළු මල පරිස්සමෙන් නරඹන්නැයි සංචාරකයන්ට උපදෙස්.

Monday, 04 November 2013 - 8:35

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B7+%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.
දුර්ලභ  නෙළු මල් පඳුරු ගළවාගෙන යෑමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වසර 12 කට හෝ 14 කට වරක්  පිපෙන දුර්ලභ නෙළු මල් මේ වනවිට නුවරඑළිය - හෝර්ටන් තැන්න ආශ්‍රිතව දක්නට ලැබෙනවා. විශාල සංචාරකයන් පිරිසක් නෙළු මල් දැකබලාගැනීම සඳහා එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories