ඔරුගොඩවත්ත, නවගම්පුර ශ්‍රී. ධර්මවිජයාරාමයේ අභිනවයෙන් ඉදි කළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තීන්ත ආලේපයෙන් වර්ණ ගැන්වීමේ පිංකම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ඊයේ සිදු කෙරුණා.
විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ ප්‍රධානය කිරීමක්ද මෙහිදී දුමින්ද සිල්වා මන්තවරයා විසින් සිදු කළා.
විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ ප්‍රධානය කිරීමක්ද මෙහිදී දුමින්ද සිල්වා මන්තවරයා විසින් සිදු කළා.
Follow US
Most Viewed Stories