8 වැනිදාට පෙර කොළඹ වෙනස අවසන්.

Monday, 04 November 2013 - 12:37

8+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙල ආරම්භවීමට තවත් ඇත්තේ දින 11 ක කාලයක්. ප්‍රධාන වශයෙන් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙවර සමුළුව පැවැත්වීම නිසා කොළඹ නගරය අලංකාර කිරීම මේ දිනවල දැකගත හැකියි. විශේෂයෙන් කොළඹ නගරයේ මාර්ග පද්ධතියේ වෙනස්කම් රැසක් සිදුකර ඇති අතර එහි කටයුතු ලබන 8 වැනිදාට පෙර නිම කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ මහ නගර සභාවේ කර්මාන්ත අංශය භාර ඉංජිනේරු ජයන්ත ගුරුගේ සඳහන් කළේ.

 
මේ අතර ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳහන් කළේ තෝරාගත් ප්‍රදේශවලට පමණක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories