අධ්‍යාපන ඇමතිවරු ගැන සරසවි ආචාර්ය සංගමයෙන් සහතිකයක්.

Monday, 04 November 2013 - 19:17

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
අධ්‍යාපන ක්ෂේත්‍රය, දේශපාලන අවශ්‍යතාවන් සඳහා පමණක් භාවිතා කිරීමේ තත්ත්වයක් උදාවෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් අද (04) සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ ශ්‍රී ලංගමයට දැනටමත් එම තත්ත්වය උදා වී ඇති බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින අමාත්‍යවරුන් ද සම්බන්ධ කර ගනිමින් සභාපතිවරයා කියා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට නොගැලපෙනම ක්ෂේත්‍රය අධ්‍යාපනය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories