ආර්ථික මිසයිලයක් ගැන ජවිපෙ හෙළි කරයි.

Thursday, 07 November 2013 - 20:09

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසු ජනතාව මත පැටවෙන ආර්ථික මිසයිල සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories