ඉරාන න්‍යෂ්ටික ගිවිසුමක් අද.

Friday, 08 November 2013 - 8:45

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.
ලෝක බලවතුන් සමග පැවැත්වෙන සාකච්ඡා අවසන්වීමත් සමග සිය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි ඉරානය විශ්වාසය පළ කරනවා. ජිනීවා නුවර පැවැත්වෙන මෙම සමුළුවේදී ඇමරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ ජර්මනිය සමගයි ඉරානය සංවාදයක නිරතවන්්නේ. එකඟතාවක් ඇතිවුවහොත් බටහිර රටවල් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කරනු ඇතැයි අපේක්ෂිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories