නීති විද්‍යාලයට වැඩබලන විදුහල්පතිවරයෙක්.

Friday, 08 November 2013 - 15:03

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙස ජනාධිපති නීතිඥ නයිජල් හැච් අද (08) සිට කටයුතු කරනවා. මෙතෙක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ඞී.ඩබ්ලිව්. රුද්‍රිගෝයි. ඔහුගේ සේවා කාලය මේ වසර අවසානයේ දී නිමවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories