Update : එජාපය පොදුරද මඩුළු සමාරම්භක උත්සවයට පමණයි.

Friday, 08 November 2013 - 20:47

Update+%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට පමණක් සහභාගිවීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගිවීමට තීරණය කර ඇති බවයි.

Update Saturday, 09 November 2013 - 7:16 AM
-----------------------------------------------------------
එජාපය චෝගම් සමුළුවේ පළමු දිනට පමණයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට පමණක් සහභාගිවීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමුළුවට සහභාගිවීමට තීරණය කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories