වීඩියෝ: ගිං ගෙඟ් දී අතුරුදන් වූ එක් අයෙකුගේ මළ සිරුර හමුවේ.

Sunday, 10 November 2013 - 19:02

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B7%99%E0%B6%9F%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
ගාල්ල - ගිංතොට පාලම අසලින් ගිං ගෙඟ් දිය නෑමට ගොස් අතුරුදන්වූ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව ගාල්ල පොලීසිය පවසනවා. පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී සිසුවාගේ සිරුර සොයාගෙන ඇත්තේ. අතුරුදන්වූ අනෙක් සිසුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙලෙස දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන්ගේ වයස අවුරුදු 13 ත් 15 ත් අතර වනවා. මෙම සිසුන් ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන සිසුන් බවයි පොලීසිය සඳහන් කළේ.
 
අතුරුදන් වූ අනෙක් සිසුවා සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories