මුරුසි අගමැතිත් සමුළුවට නොඑන ලකුණු. CHOGM - 2013

Wednesday, 13 November 2013 - 7:51

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.+CHOGM+-+2013
මුරුසි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය නවීන් රාම්ගුලාම් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2015 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ද මුරුසියේදියි. අප මේ පිළිබදව විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මුරුසි අගමැතිවරයා ඒ පිළිබදව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories