ඔබාමාගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළට.

Thursday, 14 November 2013 - 13:30

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ජනප්‍රියත්වය සීග්‍ර ලෙස පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු විශ්වවිද්‍යාලයක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව තහවුරු වන බවයි. ඒ අනුව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට එරට ජනතාවගෙන් සියයට 54 ක් සිය අකමැත්ත පළකර තිබෙනවා. මෙය හිටපු ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ්ගේ අවසන් ධුර කාලයේදී පැවති ජනප්‍රියත්වයට වඩා පහත අගයක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඔබාමාගේ ජනප්‍රියත්වය පහත බැසීමට ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති හේතුවී ඇති බවද එම සමීක්ෂණ වාර්තා  වැඩිදුරටත් අනාවරණය  කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories