පහේ ශිෂ්‍යත්ව විභාගයට සරල ක්‍රමවේදයක්.

Friday, 15 November 2013 - 7:50

%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සාධන මට්ටම මැනීමේ පොදු සරල විභාගයක් ලෙස පැවැත්වීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාව අධ්‍යාපන කොමිසමට මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී ඔවුන්ගේ නිර්දේශයන් මත 7 ශ්‍රේණියට තරග විභාගයක් ලෙස කෙසේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ද යන්න තීරණය කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories