වීඩියෝ : සිය කෝටියක් බඩ ගින්නේ - ඕස්ට්‍රෙලියා අගමැති ටෝනි ඇබට් කියයි.

Friday, 15 November 2013 - 12:47

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A9+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
පොදු රජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමෙන් පෙනෙනුයේ ශ්‍රී ලංකාවේ  ප්‍රජාතන්ත්‍රවාදයට හා සාධාරණ යුක්ති ධර්මට ඇති කැප වීම බවත්, එදාට වඩා යහපත් හෙටක් උදා කර දෙමින් සියලු වැසියනට සාධාරණත්වයෙන් සැලකීම මෙයින් පෙන්නුම් කරන බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති හා ඕස්ට්‍රෙලියා අගමැති ටෝනි ඇබට් කිවේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සිය කෝටියක් කුස ගින්නේ සිටින බව සිහිපත් කළ ඕස්ට්‍රේලියා අගමැති  ආහාර සුරක්ෂිතතාව හා තිරසාර සංවර්ධනය ඊට විසදුම් බව කියා සිටියේය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් එහි ප්‍රඥප්තිය හා හරය සුරැකිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories