වීඩියෝ: චාල්ස් කුමරු කෞතුකාගාරය නරඹයි.

Friday, 15 November 2013 - 16:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.
පොදුරද මඩුලූ රාජ්‍ය නායක සමුළුව සඳහා පැමිණි චාල්ස් කුමරු මේ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටිනවා. ඔහු කෞතුකාගාරය නැරඹීමට පැමිණි පාසල් සිසු සිසුවියන් පිරිසක් සමග ද සුහද කතාබහක යෙදුණු බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories