බ්‍රිතාන්‍ය අගමැති යළිත් ලන්ඩන් නුවරට.

Saturday, 16 November 2013 - 14:21

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් අද දිවයිනෙන් පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා පස්වරු 1 ට කටුනායක ගුවන්තොටුපලෙන් බ්‍රිතාන්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර බංග්ලාදේශ අගමැතිනි ශීක් හෂීනා ඊයේ රාත්‍රියේ යළි බංග්ලාදේශය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද පෙරවරුවේ ගයනා ජනාධිපතිවරයා ද දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල වාර්තාකරු තවදුරටත් සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories