වීඩීයෝ :ජාතීන් අතර ඒකාබද්ධතාවයට ක්‍රීඩාව උපකාරී වුණා. ජනපති. CHOGM 2013

Saturday, 16 November 2013 - 19:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.+CHOGM+2013
යුද්ධය නිමාවීමෙන් අනතුරුව මෙරට පුනර්ජීවනය සඳහා ක්‍රීඩාවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් ද සහභාගි වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ හමුවක් කොළඹදී අද අමතමින්.
මෙම හමුවට මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ ඇතුළු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද සහභාගි වී සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, ලබන වසරේ ස්කොට්ලන්තයේ - ග්ලැස්ගොව් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කිී‍්‍රඩා තරගවලට සහභාගිවීමට නියමිත මළල ක්‍රීඩික ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙරට ක්‍රීඩාව නංවාලීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.





[JPG]71515_1[/JPG]
[JPG]71515_2[/JPG]
[JPG]71515_3[/JPG]
[JPG]71515_4[/JPG]
[JPG]71515_5[/JPG]
[JPG]71515_6[/JPG]
[JPG]71515_7[/JPG]
[JPG]71515_8[/JPG]
[JPG]71515_9[/JPG]
[JPG]71515_10[/JPG]
[JPG]71515_11[/JPG]
[JPG]71515_12[/JPG]
[JPG]71515_13[/JPG]
[JPG]71515_14[/JPG]
[JPG]71515_15[/JPG]
[JPG]71515_16[/JPG]
[JPG]71515_17[/JPG]
[JPG]71515_18[/JPG]
[JPG]71515_19[/JPG]
[JPG]71515_20[/JPG]
[JPG]71515_21[/JPG]
[JPG]71515_22[/JPG]
[JPG]71515_23[/JPG]
[JPG]71515_24[/JPG]
[JPG]71515_25[/JPG]
[JPG]71515_26[/JPG]
[JPG]71515_27[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories