පොදුරද මඩුලූ රාජ්‍ය නායක සමුළුව නිම වෙයි. CHOGM2013

Sunday, 17 November 2013 - 19:12

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+CHOGM2013
ශ්‍රී ලංකාවේ පැවති 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අද (17) අවසන් වුණේ 2015 වසරේ පැවැත්වෙන මීළඟ සමුළුවේ සත්කාරකත්වය මොල්ටාවට ලබාදෙමින්. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සමුළුවේ නිමාව සනිටුහන් කරමින් අද (17) දහවල් පැවති මාධ්‍ය හමුවේදීයි. එ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදෙස් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories