මානව හිමිකම් ජාතික පරීක්ෂණය 2වනදා ඇරඹේ.

Monday, 18 November 2013 - 7:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+2%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
මානව හිමිකම් සම්බන්ධයෙන් මෙරට පැවැත්වෙන ජාතික පරීක්ෂණයෙහි කාර්ය සාධක පත්‍රය සැකසීම ලබන දෙසැම්බර් 2 වැනිදා ආරම්භ කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් අංශය පැමිණීමෙන් අනතුරුව මාස 18ක කාලයක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories