CHOGM වියදම එජාපය හෙළි කරයි.

Monday, 18 November 2013 - 12:40

CHOGM++%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1400 ක පමණ මුදලක් රජය වැයකර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. මෙම මුදල වැරදි නම් ඒ සඳහා වැයවූ නිවැරදි මුදල රටට හෙළි කරන ලෙසයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (18)  පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories