මෙම ශතවර්ෂයේ දිස්වන දීප්තිමත්ම ධූමකේතුව වන ‘‘අයිසෝන්’’, හෙට සිට පියවි ඇසින් දැකගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකියාව ලැබෙනවා. සඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි හෙයින් මෙම ධූමකේතුව සියවසේ වල්ගා තරුව ලෙසද විද්‍යාඥයන් විසින් හැදින්වීම විශේෂත්වයක්. අලූයම 4 - 5 ත් අතර කාලය තුළ නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් අයිසෝන් ධූමකේතුව පැහැදිළිව නිරීක්ෂණය කළ හැකියි. එය සූර්යයාට සමීපව පිහිටා ඇති බැවින් හිරු එළිය ඇති විටක එක එල්ලේ වල්ගා තරුව දෙස බැලීම සිදු නොකළ යුතු බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කළේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ධූමකේතුව මුලින්ම සොයාගනු ලැබුවේ රුසියානු ජාතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින්. සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ඉතිරි වූ ද්‍රව්‍ය මෙන්ම, මිදුණු ජලය, කුඩා පාෂාණ කැබලි, ¥විලි අංශු සහ විවිධ වායු වර්ග ධූමකේතු හෙවත් වල්ගා තරුවල අන්තර්ගතවනවා.
Update : Tuesday, 19 November 2013 - 7:48
----------------------------------------------------------------------------------------
සියවසේ වල්ගා තරුව හෙට සිට පියවි ඇසින්.
Tuesday, 19 November 2013 - 16:39
මෙම ශතවර්ෂයේ දිස්වන දීප්තිමත්ම වල්ගා තරුව වන ‘‘අයිසෝන්’’, හෙට සිට පියවි ඇසින් දැකගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකියාව ලැබෙනවා. සඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි හෙයින් මෙම වල්ගා තරුව සියවසේ වල්ගා තරුව ලෙසද විද්‍යාඥයන් විසින් හැදින්වීම විශේෂත්වයක්. අලූයම 4 - 5 ත් අතර කාලය තුළ නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් අයිසෝන් වල්ගා තරුව පැහැදිළිව නිරීක්ෂණය කළ හැකියි. එය සූර්යයාට සමීපව පිහිටා ඇති බැවින් හිරු එළිය ඇති විටක එක එල්ලේ වල්ගා තරුව දෙස බැලීම සිදු නොකළ යුතු බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කළේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම වල්ගා තරුව මුලින්ම සොයාගනු ලැබුවේ රුසියානු ජාතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින්.

Follow US
Most Viewed Stories