වෛද්‍යවරයෙකුගේ බිරිදක්, උපස්ථායිකාවක් පැහැර ගනී.

Wednesday, 20 November 2013 - 7:34

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
කුරුණෑගල මහරෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ බිරිදක් එම රෝහලේම උපස්ථායිකාවක් පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ වෛද්‍යවරයා සහ මෙම උපස්ථායිකාව අතර අනියම් සබදතාවක් පවතින බවට තිබූ සැකයක් මත වෛද්‍යවරයාගේ බිරිද මෙම පැහැරගෙන යාම සිදුකර ඇති බවයි. අදාළ උපස්ථායිකාවට වෛද්‍යවරයාගේ බිරිද සහ සොහොයුරිය දරුණු ලෙස පහර දී ඇති අතර උපස්ථායිකාව මේ වන විට ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටම ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories