වීඩීයෝ :විපක්ෂයේ වෘත්තීය සමිති අයවැයට එරෙහි සටනක.

Sunday, 24 November 2013 - 12:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A.
2014 වර්ෂයට ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති දෙකක් කොළඹදී අද (24) මාධ්‍ය හමු කැඳවා තිබුණා. ඊට එක්වූ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා කියා සිටියේ මෙවර අයවැය  ජනතා දුක නොහඳුනන අයවැයක් බවයි.
 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි කැඳවුම්කාර කමිටු සාමාජික වසන්ත සමරසිංහ කියා සිටියේ මෙවර අයවැයට ඉදිරිපත් කළ ඉල්ලීම් 21 කට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ
කරනබවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories