කෑගල්ලේ අනතුරකින් 7 කට තුවාල.

Monday, 25 November 2013 - 8:49

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
කෑගල්ල - නුවර මාර්ගයේ මොලගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිවී මෝටර් රථයක ගැටී අසල වෙල් යායකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි  කෑගල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories